Goldern Revision
2026

  • මාස 8ක් ඇතුළත 100%ක් සිද්ධාන්ත කරුණු සමගින් සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරයි.
  • Special Paper Class මගින් සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍ර 32ක් පන්තිය තුළදීම ලියවා සාකච්ඡා කරයි.
  • ඊට අමතරව Level  Up  Papers මගින් ඉතා අඩු ලකුණු මට්ටමක සිටින දරුවෙකුට වුවද වැඩි ලකුණු මට්ටමක් දක්වා යාමට හැකිවන ආකාරයට ප්‍රශ්න පත්‍ර පන්තිය තුළදීම කරවා එදිනම ලකුණු ලබා දේ.
 

ගුරුවරයා පිළිබඳව

2019 වසරේ දී උසස් පෙළ විභායට පෙනී සිටි අතර එහිදී ලබාගත් ප්‍රතිඵල අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතයට ඇතුලත් වීමට වරම් ලබා දැනට එහි අවසන් වසර සිසුවෙකු වශයෙන් සිටින අතරතුර කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිලිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටී.

පුරා වසරා කිහිපයක් උසස්පෙළ සිසුන්ට රසායනය විද්‍යාව ඉගැන්වීම මඟින් ලබා ගත් අත්දැකීම් තුලින් උපකාර පන්ති ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ඇති අතර
ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට පහසුවෙන් හා ආකර්ෂණීය ආකාරයෙන් ඉගැන්වීට ඇති හැකියාව නිසා ගුරුවරයා ළමයින් අතර වඩාත් ප්‍රචලිත වී ඇත.

Hotline

077 033 4109
075 230 2190

Email

mathindualwischemistry@gmail.com

adress

Texas College ,
Minuwangoda Juntion,
Galle.